Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

විශ්ව කාලාන්තර මානව හිමිකම් විමර්ශනය


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර මානව හිමිකම් විමර්ශනය හා  ලංකාවේ සිවිල්  අදාළ නිර්දේශ  ක‍්‍රියාකාරීත්වයට කිරීම සම්බන්ධයෙන් ඒ ඒ කේෂත‍්‍ර අත්කරගෙන තිබෙන ප‍්‍රගතිය සම්බන්ධයෙන් සොයා බෑලීමේ කමිටු රැස්වීම 2019 සැප්තැම්බර් 25 වන දින කොළඹ ESID ආයතනයේදී පැවැත්විණි. මෙම අවස්ථාවේදී විවිධ කේෂත‍්‍ර එනම් කාන්තා ඉඩම් අතුරුදහන්වීම් හා ආර්ථික හා දේශපාලන කේෂත‍්‍ර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ අතර ඒ කේෂත‍්‍රයන්ට අදාළ නිර්දේශ කොතෙක් දුරට ක‍්‍රියාත්මක කිරීම වී ද යන්න කණ්ඩායම් සාකච්ඡා හරහා විමර්ශනය කළහ.