Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දෙදින භාෂා කදවුර

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් එහි කාර්ය මණ්ඩලය සහ දිස්ත‍්‍රික් කාර්ය මණ්ඩලයේ සිංහල සහ දමිළ භාෂා වර්ධනය කරනු වස් දෙදින භාෂා කදවුරක් 2019.10.4 සිට 05 දෙදින පුරාවට ජාතික ධීවර සහයෝගිතා ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම කදවුර සදහා දමිළ මාධ්‍යයෙන් පුහුණුව ලබා දෙන ලද්දේ ප‍්‍රවීණ රාජ්‍ය භාෂා දේශක රගු ගෝපාල් මහතා සහ දමිළ බස කතා කරන අය වෙනුවෙන් සිංහල බසින් පුහුණුව ලබා දෙන ලද්දේ ඇන්තනී ෙජිසුදාසන් මහාතා සහ දීපා සුභාෂිණි මෙනවිය විසින් සපයන ලදී. මෙම දෙදින භාෂා කදවුර දේශන මෙන් ම ප‍්‍රායෝගික වැඩසටහන්වලින් ද යුක්ත වු අතර අක්ෂර වින්‍යාසයේ සිට කථනය දක්වා මෙහිදි අවධානය යොමු කරන ලදී.