Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පිලිපීනයේ තලබාමා ධීවර ගම්මානයේ කේෂත‍්‍ර චාරිකාව


පැනැප් ආයතනයේ විද්‍යුත් මාධ්‍යය පුුහුණුවේ දෙවන දිනයේදී සියලූම සභභාගිකයින් පිලිපීනයේ තලබාමා නම් වු ධීවර ගම්මානයේ කේෂත‍්‍ර චාරිකාවක නියැලූණහ. මෙහිදි සුළු පන්න ධීවරයින් මුුහුණ දෙන විවිධ ගැටලූ හදුනාගත් අතර එයින් ප‍්‍රධාන ගැටලූව වූයේ රජය විසින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කරගනිමින් දැවැත්ත සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමයි. එම සංවර්ධන ව්‍යාපෘති නිසා වෙනත් ප‍්‍රදේශවලට ගොස් පදිංචි කිරීමේ ක‍්‍රමවේදය නිසි අයුරින් සිදු නොවන බව පවසන ඔවුන් නිසි සෞඛ්‍ය හා පෝෂණ පහසුකම් නොමැති බව අප වෙත සදහන් කළහ.