Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කදුකර ජනතාවගේ ජනාධිපතිවරණ ඉල්ලීම්

කදුකර ජනතාව ජනාධිපතිවරණ ඉල්ලීම් ඇතුලත් වාර්තාවක් ජනාධිතිවරණය අපේක්ෂකයින්ට සහ දේශපාලන පක්ෂවල දේශපාලන නියෝජිතයින් වෙත ලබා දීම 2019 ඔක්තෝම්බර් 6 වන දින සිදු කළ අතර ඒ සදහා කදුකර ජනතා ඉඩම් අයිතිය සදහා වු ව්‍යාපාරයේ නියෝජිතයින් එක් වූහ.