Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Discussion with Maliksi III, Cavite fisher community


පිලිපීනයේ මැලෙක්සි තුන කවීතේ නම් ධීවර ගම්මානයේ ධීවර නායකයින් සමග සාකච්ඡුාවක් 2019 ඔක්තෝම්බර් 29 සිට 30 දක්වා එම ගම්මානයේ දී සිදු කෙරිණි. මෙම ගම්මානය අතිශය දුෂ්කර ධීවර ගම්මානයක් වන අතර විවිධ ගැටලූ හා දුෂ්කරතාවලට ලක් වෙමින් සිටින බවත් මසුන් ඇල්ලීමේදී විශාල ව්‍යාපායකින් කරනු ලබන බලපෑම අසීමාන්තික බවත් පිලිපීනයේ ධීවර කර්මාන්තය සදහා පවතින නීති පද්ධති ද ඔවුන්ගේ ධීවර කර්මාන්තයට විශාල තර්ජනයක් බව ඔවුහු සදහන් කළහ.