Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Orientation with KMP


KMP (Kilusang Magbubukid ng Pilipinas)  ආයතනය විසින් පිලිපීනයේ කෘෂි ගොවීන් හා ධීවරයින් සමග අදහස් හා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමේ සදහා ණඵඡු ආයතනය විසින් පහසුකම් සම්පාදනය කළහ. එහිදි ප‍්‍රථමයෙන් KMP (Kilusang Magbubukid ng Pilipinas)  ආයතනය පිළිබදව හා එහි කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් මාලාවක් එම ආයතනයේ මාවෝ විසින් ඉදිරිපත් කළා ය. එම ආයතනයේ ඉතිහාසය සහ ඔවුන් සිදු කළ ගැටුම්වල ඉතිහාසය පිළිබදව මෙහිදි අදහස් ඉදිරිපත් කළහ. ඉන්පසු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ආරම්භය හා අප ආයතනය විසින් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබදව මෙහිදි සාකච්ඡුා කළහ. මෙම අවස්ථාව සදහා මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා, නුවන් ප‍්‍රදිප් මහතා, සුභාෂිණි මෙනවිය, නිර්මලා මහත්මිය සහ ණඵඡු ආයතනයේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.