Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

PANAP Partner meeting

පැනප් ආයතනයේ ආදාළ පාර්ශවකරුවන්ගේ එකතුව පිලිපීනයේ විශ්වවිද්‍යාල හෝටලයේදී පැවැත්විණි. එම ආයතනයේ විසින් සංවිධානය කළ සමාජ මාධ්‍ය සහ පර්යේෂණ පුහුණුව වැඩමුලුවට සමගාමීව පැනප් ආයතනයේ පාර්ශවකරුවන්ගේ එකතුව පැවැත්විණි. මෙම අවස්ථාව සදහා ඉන්දියාව පකිස්ථානය කාම්බෝජියාව මියන්මාරය බර්මා සහ ශ‍්‍රී ලංකාව ද සහභාගි වූහ. පැනප් ආයතනයේ ආර්නෝඩ් මහතා විසින් No Land No Life ව්‍යාපාරයේ ඉතිහාසය සහ අරමුණ ද විවිධ රටවල සිදු කළ විවිධ ඉඩම් අරගල පිළිබදව මෙහිදි සදහන් කළ අතර වැදගත්ම කරුණ වන්නේ මෙම ව්‍යාපාරයේ ඉදිරි අනාගතය සැලසුම් කිරීමේ අවස්ථාවයි.