Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර වෘත්තීය සමිතිය මහ සභාව


ජාතික ධීවර වෘත්තීය සමිතියේ මහ සභාව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 2020 ජනවාරි 09 වන දින පැවැත්විණි. මෙම අවස්ථාව සදහා මීගමුව, පුත්තලම, ගාල්ල, මන්නාරම, යාපනය, කිලිනොච්චිය, අම්පාර, මුලතිව් සහ ත‍්‍රිකුුණාමලය යන නියෝජනය කරමින් ධීවර නායක නායිකාවන් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. දෛනික ධීවර ජිවිතයේ ධීවරයින් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් තීරණ මෙහිදි ගනු ලැබිණි. විශේෂයෙන් තහනම් පන්න ක‍්‍රම භාවිතය සම්බන්ධයෙන් මෙහිදි සංවාදයකට බදුන් කරන ලදී. විශේෂයෙන් දිස්ත‍්‍රික්කවල පවතින වෘත්තීය ධීවර ශාඛා සමිතිවල ක‍්‍රියාකාරිත්වය හා ඒවායේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ද දිස්ත‍්‍රික්ක වශයෙන් ඔවුන් ලබා ගත් ජයග‍්‍රහණ සම්බන්ධයෙන් ද මෙහිදි අවධානයට ලක් කරන ලදී. අප‍්‍රියෙල් මස අවසන් වන විට ධීවර වෘත්තීය සමිති නිර්මාණය කොට අවසන් විය යුතු බව මෙහිදි ගත් යෝජනාවක් විය.
මේ වන විට ජතික වෘත්තීය සමිතියක් වශයෙන් ගත් කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙහිදි අවධානයට යොමු කරනු ලැබිණි. රටක් වශයෙන් ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද ජාතික ඉඩම් ගැටලූ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද තහනම් පන්න භාවිතය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීමට ද උතුරේ ධීවර වෘත්තීය සමිතිය සමග ඒකාබද්ධව කටයුතු කිරීම වැනි කරුණු සංවාදයට ලක් කළහ. මේ අවස්ථාව සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා ද සම්බන්ධ විය.
Some of the activities were highlighted in which national union engaged during the past year. Raising awareness and to facilitate the ratification of the Safety at Sea, the fisheries convention C 188, engagement with Government agencies to eliminate the destructive fishing gears, attend land campaigns in solidarity with movements related to land issues and the process of facilitation to file a court case against destructive fishing gears are some of the main activities lead by the trade union on behalf of the fish workers rights. 
Also, it was discussed the importance of strongly link with the Northern Province Fisher People’s Unity, the northern province small scale fishers collective on address common issues to the fish workers. 
Herman Kumara, the convener of NAFSO facilitated a session while drawing the attention of role and function of trade union to address fish workers issues, the well being of fish workers with setting up benefits based on the international recognized standards for Sri Lankan fish workers. Also, he emphasized the year 2022 as International Year of Small Scale Fish Workers, hence use the opportunity to draw attention of fishers issues national and international levels.

Njrpa kPdt njhopw;rq;f kfhrig Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpy; 2020 ij 09k; jpfjp elhj;jg;gl;lJ. ePu;nfhOk;G> Gj;jsk;> fhyp> kd;dhu;> aho;g;ghzk;> fpspnehr;rp> mk;ghiw> Ky;iyj;jPT jpUNfhzkiy Mfpa khtl;lq;fspd; gpujpepjpfshf kPdt jiytu;fs; > jiytpfs; ,r;re;ju;g;gj;jpy; fye;Jf;nfhz;ldu;. kPdt tho;f;ifapNy jpdKk; kPdtu;fs; Kfk; nfhLf;Fk; gpur;rpdfs; njhlu;ghf fye;Jiuahb KbTfs; vLf;fg;gl;ld. tpNrlkhf rl;ltpNuhj fUtpfis ghtpj;jy; njhlu;ghf ,q;F fye;J-iuahlg;gl;lJ. Fwpg;ghf khtl;lq;fspy; fhzg;gLk; njhopy; uPjpahd kPdt rq;ff;fpisfspd; nraw;ghL kw;Wk; mtw;wpd; rpwg;Gfs; njhlu;ghfTk;> khtl;luPjpahf mtu;fs; ngw;Wf; nfhz;l ntw;wpfs; njhlu;ghfTk; ,q;F mtjhdpf;fg;gl;lJ. 2020 rpj;jpiu khjk; Kbtpd; NghJ kPdt njhopw; rq;fq;fis epu;khdpj;J Kbf;f Ntz;bajhf Kd;nkhopag;gl;lJ. 
,g;Nghijf;F Njrpa njhopw;rq;f uPjpahf vLf;fg;gl;l nraw;ghLfs; njhlu;ghf ,q;F ftdj;jpy; nfhs;sg;gl;ld. xU ehL vd;w Kiwapy; Njrpa njhopw;rq;f ,af;fkhf ru;tNjr njhopyhsu; gpufldk; njhlu;ghf mwpTWj;jYk;> Njrpa fhzp gpur;rpid njhlu;ghf mwpTWj;jYk;> rl;ltpNuhj fUtpfs; ghtiz njhlu;ghf tof;F njhLj;jYk;> s tlf;fpd; kPdt njhopw;rq;fq;fSld; ,ize;J flikahw;Wjy; Nghd;w tplaq;fs; fye;Jiuahlg;gl;ld. ,r;re;ju;g;gk; njhlu;ghf Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpd; Njrpa mikg;ghsu; jpU. `u;kd; Fkhu mtu;fSk; fye;Jf;nfhz;lhu;.