Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Social Media training





මානව වර්ගයා සදහා යෞවනය යන මැයෙන් විවිධ සංස්කෘතින් හා විවිධ ජන වර්ගවල තරුණ කණ්ඩායම් සමගිය සහ ජනවාර්ගික සමගිය ඇති කිරීම උදෙසා එක්ව කටයුතු කිරීම අරමුණ කරගත් සමාජ මාධ්‍ය පිළිබද පුහුණුව 2020 ජනවාරි මස 4 සහ 5 යන දෙදින පුරා කිලිනොච්චි දිස්ති‍්‍රක් සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කණ්ඩායම සදහා පැවැත්විණි. මෙහිදි ජංගම ඡුයාරූපකරණය, වීඩියෝකරණය සහ නිර්මාණාත්මක සමාජ මාධ්‍ය සටහනක් තැබීම පිළිබදව අවබෝධය සහ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් ඔස්සේ ලබා දෙන ලදී. මෙම අවස්ථාව සදහා තරුණ තරුණියන් 20 පමණ සහභාගි වු අතර කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සම්බන්ධිකාරක සතීස් මහතා ද සජිවක නිලධාරින් වන ජිවා මහත්මිය සහ ජයරානි මහත්මිය ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ. ඔවුන් මෙම අවස්ථාවෙන් ලබා ගත් දැනුමෙන් උපයෝගි කරගනිමින් ත්‍්ජැඉදදන ගිණුමක් හා උය්එි්චච කණ්ඩායමක් නිර්මාණය කරන ලදී. වැදගත් කරණක් වන්නේ සීමිත පහසුකම් මැද ඉතා නිර්මාණශීලිත්වයෙන් මෙම කාර්යය සදහා ඔවුන්ගේ කැපවීම හා උනන්දුව යොමුවීමයි.
Another young group was trained on social media activism. "Youth for Humanity " is concept that youth groups from different cultures and ethnicities working together for build unity and ethnic harmony among Sri Lankan communities.
Youth group from Kilinochchi District Fisheries Solidarity learnt on mobile photography, video editing and to make a creative social media post.
20 young people including 11 girls were participated to the two day program conducted on 4th and 5th of January 2020.
The program was organized by Mr. Sathish, the coordinator of DIFSO-Kilinochchi together with two animators Mrs. Jeewa and Mrs. Jayarani.
The program was a very successful according to evaluation conducted after the two-day program and the feedback given by the participants.
Even though the group members had minimum facilities they were very creative and showed interest to the work.
They expect more advance program on subject areas trained in this program.
The group created a Facebook page and WhatsApp group for the district youth group.


r%f Clf nraw;ghLfspd; ghtiz njhlh;ghd ,d;DnkhU gapw;rp fpspnehr;rpapy; ,lk;ngw;wJ. kdpj ,dj;jpw;fhd ,isQh;fs; vd;gJ> gy;NtW fyhrhuk;> gy;NtW r%fq;fspYs;s ,isQh; FOf;fs; ,yq;if kf;fspilNa ey;ypzf;fj;ij fl;bnaOg;Gtjw;fhf nraw;gLtjhFk;. mjw;fika fpspnehr;rp khtl;l kPdt xj;Jiog;G ,af;fj;jpd; ,isQh; FO Gifg;glk;> jpiug;gl xspg;gjpT njhFg;G kw;Wk; Mf;fg;G+h;tkhd Kiwapy; r%f tiyj;jsq;fis nra;jpfis gjpNtw;wk; nra;jy; vDk; tplaq;fis fw;Wf;nfhz;ldh;.
2020k; Mz;L ij khjk; 4>5k; jpfjpfspy; eilg;ngw;w ,r; nraykh;tpy; 11 ngz; gps;isfs; cs;spl;l 20 ,isQh;fs;> Atjpfs; fye;Jnfhz;ldh;. fpspnehr;;rp khtl;;lj;jpd; ,izg;ghsh; rjP\;tud; cs;spl;l Cf;Ftpg;ghsh;fshd mky[Ptdp> n[auhzp MfpNahuhy; xUq;fikf;fg;gl;lJ. ,uz;L ehs; nraykh;tpd; ,Wjpapy; kPsha;tpd; nghOJ gq;Fgw;Wdh;fshy; toq;fg;gl;l fUj;JfSf;fikthf ,r; nraykh;T kpfTk; ntw;wpngw;wJ. FO mq;fj;jth;fSf;F kpf Fiwe;j trjpfs; fhzg;gl;lhYk; mth;fs; kpfTk; Mf;fG+h;tkhd Kiwapy mr; nraw;ghLfspy;