Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පානම කැබිනට් තීන්දුවට අවුරුදු 05...............................Five years for Panama Cabinet decisions

පානම ජනතාවගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් පැහැර ගැනීමත් සමග එම ඉඩම් නැවත ලබා දීම සදහා රජයෙන් නිකුත් කළ කැබිනට් තීන්දුව ලබා දී අවුරුදු 05 කාලයක් ගත වුවත් කිසිදු පිළිතුරක් පානම ජනතාව වෙත ලැබි නොමැත. මේ සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ හමුවක් පානම ශ‍්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පානම ශ‍්‍රී චන්ද්‍රරතන ස්වාමින් වහනක්සේගේ මූලිකත්වයෙන් පැවැත්වු අතර ඒ සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ  ප‍්‍රියංකර කොස්තා මහතා ද එක් විය.