Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

An evaluation workshop on Mission Inclusion project ..................... Mission Inclusion ව්‍යාපෘතියේ වාර්ෂික ඇගයිම් වැඩමුළුව



කාන්තාවන් බලසතු කිරීම හා කාන්තාවන්ගේ ජීවන මාර්ග වැඩි දියුණු කිරීමේලා ක‍්‍රියාත්මක වන Mission Inclusion  ව්‍යාපෘතියේ වාර්ෂික ඇගයිම් වැඩමුළුව 2020 පෙබරවාරි මස 29 සහ මාර්තු 01 දිනවල ජාතික ධීවර සහයෝගිතා පුහුණු ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම Mission Inclusion  ව්‍යාපෘතිය ගාල්ල, මාතර, පුත්තලම, කිලිනොච්චිය සහ මඩකලපුව යන දිස්ති‍්‍රක්ක 05 ක් පුරා ක‍්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය යටතේ  2019 වර්ෂයේ දිස්ත‍්‍රික්ක 05 පුරා ක‍්‍රියාත්මක කළ සියලූ වැඩසටහන්වල ඇගයිම් ක‍්‍රියාවලියක් මෙම දෙදින පුරා පැවැත්විණි. එමෙන්ම 2020 වර්ෂය සදහා පාදක වන ව්‍යාපෘතියේ ඉදිරි සැලැස්මද මෙම දෙදින පුරා සාකච්ඡා කළේ ය. එමෙන්ම මෙම සමාජිකයින් සදහා ආයතනයේ අරමුණු හා දැක්ම නැවත සාකච්ඡා කිරීමක් ද මෙහිදි සිදුවිය. මෙම ඇගයිම් ක‍්‍රියාවලිය සදහා සම්පත්දායකත්වයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා ද, ඇන්තනි ජේසුදාසන් මහතා ද, ලවීනා හසන්ති මහත්මිය ද සහය දැක්වීය.

A workshop to evaluate the Mission Inclusion project and its activities on women empowerment and and income generation was held at the training Centre of the National Fisheries Solidarity Movement from 29th February and 1st of March. Mission Inclusion project is been held in 05 districts namely Galle, Matara, Puttlam, Kilinochchi and Batticaloa. 
The activities conducted in these five districts in 2019 were evaluated during this two day workshop. In addition to that future program for 2020 was also discussed during this two day workshop.
NAFSO program objective and the mission of the organization was explained to the participants at the workshop. Mr.Herman Kumara, convener of NAFSO, Mr.Anthoney Jesudasan, and Mrs.Laveena Hasanthi assisted the program as resource persons.