Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

PANAP evluvater visit's NAFSO.........................පැනප් ආයතනයේ ඇගයීකාරිනියගේ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ හමුව



ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, පැනැප් ජාලයේ එක් සමාජිකයෙකි. ජනතාවගේ අයිතිවාසිකම් සහතික කරමින් හදුනාගත් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සදහා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය වෙත සහය ලබා දේ. ශ‍්‍රි ලංකාවේ ඉඩම් අරගලය පදනම් කරගනිමින්  "No Land, No Life” ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එම ව්‍යාපාරය ඉඩම් අරගලය පිළිබදව වු ලෝක ව්‍යාපාරයේ එක්තරා කොටසකි. ඉඩම් අරගලයේ නියැලෙන පුද්ගලයින් ශක්තිමක් කිරීස සදහා ද විවිධ ආකාරවලින් ජාතික ධීවර සහයෝගිතාවය වෙත පැනැප් ආයතනය සහය දක්වයි. 2011 වර්ෂයේ සිට ඉඩම් අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2020 මාර්තු 03 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේදී පවත්වන ලද වැඩසටහන්වල බලපෑම සම්බන්ධයෙන් තක්සේරු කිරීම සදහා පැනප් ආයතනයේ ඇගයුම්කාරිනි සාගරිකා මහත්මිය සමග සාකච්ඡාවක්  පවත්වන ලදී. මෙම පැනප් සම්බන්ධිකරණ  සදහා ඉඩම් ව්‍යාපාරයට සම්බන්ධ වු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
National Fisheries Solidarity Movement is one of the members of the PANAP network. PANAP has been supporting to NAFSO to implement identified programs towards ensure the rights of the peoples. “No Land, No Life” campaign was started organizing campaigns base on the land struggle in Sri Lanka.  That is a part of the world wide campaign on land struggle.   
PANAP supports to land campaign through NAFSO in different ways to strengthen people engagement of land struggle. A meeting was held with the facilitation of Mrs.Sagari, PANAP evaluator in order to assess the impact of programs which were conducted by NAFSO to ensure the land rights since 2011 at the secretariat of NAFSO on 3rd of March 2020.
NAFSO’s staff who participated in the PANAP coordination meeting as well as engaged with the land campaign attended to the meeting.