Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

රාගම්වෙල ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්, A discussion between government officials regarding the land ownership of the people of Ragamwela

අම්පාර දිස්ති‍්‍රක්කයේ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පානම ගම්මානයේ රාගම්වෙල ගම්මානයේ ජනතාවගේ පාරම්පාරික ඉඩම් අයිතිය සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡුාවක් 2020 ඔක්තෝම්බර් මස 13 වන ලාහුගල ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි මෙම රුස්වීම කැදවූයේ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් වන අතර මෙම අවස්ථාව සදහා ඉඩම් ඇමතිවරයා ඉඩම් නියෝජ්‍යය ඇමතිවරයා අම්පාර පාර්ලිමේන්තුවරයා සහභාගි වූහ මෙහිදි පවතින ඉඩම් නීතිවලට යටත් වෙමින් රාගම්වෙල ඉඩම් ඉක්මනින් නිදහස් කර ජනතාව වෙත බාර දිය යුතු බවත් මෙහිදි සාකච්ඡාවක් කළ අතර එසේ කළ හැකි වන්නේ පවතින ඉඩම් නීතිරීතිවලට යටත්ව බව මෙහිදි තීරණය විය මෙම අවස්ථාව සදහාව රාගම්වෙල ජනතාව 34 අධික ප‍්‍රමාණයක් සහභාගි වු අතර ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ අම්පාර දිස්ති‍්‍රක් සම්බන්ධිකාරක ඉසයිඞීන් මහතා සම්බන්ධ වූහ.

An important discussion on the traditional land ownership of the people of Aragamwela village in Panama village belonging to the Lahugala Divisional Secretariat in the Ampara District was held on 13th October 2020 at the Lahugala Divisional Secretariat under the chairmanship of the Lahugala Divisional Secretary. The Minister, Deputy Minister of Lands and the Ampara Parliamentarian participated in the discussion. It was decided at this meeting that the lands of Ragamwela should be released soon and handed over to the people in accordance with the existing land laws. 34 people from Ramwela and the Ampara District Coordinator of the National Fisheries Solidarity Movement, Mr. Isaidin represented the NAFSO.