Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය, යෝගාපුරම් ගම්මානයේ රැස්වීම Jaffna, Yogapuram Village meeting

යාපනය දිස්ති‍්‍රක්කයේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යෝගාපුරම් ගම්මානයේ රැස්වීම 2020 ඔක්තෝම්බර් 11 වන දින යාපනය දිස්ති‍්‍රක් සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවේ වර්තමානයේ පැතිර යන නව කොරෝනා වෛරසය සමබන්ධයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලබා දුන් අත්පති‍්‍රකා මගින් පැමිණි සිටි පිරිස දැනුවත් කළ අතර ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් පිළිබදව දැනුවත් කළේය. එමෙන්ම යෝගාපුරම් ගම්මානයේ විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් පිරිස සාකච්ඡා කළ අතර යෝගාපුරම් ගම්මානයේ තරණ කි‍්‍රයාකාරිත්ව වර්ධනය කර ගැනීමත් තරුණ නායකත්වය තුළින් යෝගාපුරම් ගම්මානයේ ඉදිරි සැලසුම් තීරණය කිරීමත් සිදු කරන්නට විය. යෝගාපුරම් ගම්මානයේ තරුණ නායකත්වය තුළින් ගම්මානයේ සංවර්ධනය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සදහා කාන්තාවන් 15 දෙනෙකු පමණ සහභාගි වූහ.  

aho;ghd khtl;lj;jpd; kPdt xj;Jiog;G ,af;fj;jpd; NahfhGwk; fpuhkj;jpy;$l;lk; 2020.10. 11k; jpfjp aho;g;ghz khtl;l ,izg;ghsu; ,d;gehafk; mtu;fspd; jiyikj;Jtj;jpy; eilngw;wJ. ,e;j re;ju;g;gj;jpy; jw;NghJ epyTk; Gjpa nfhNuhdh njhlu;ghf Njrpa kPdt xj;Jiog;G ,af;fk; %yk; ngw;Wf; nfhLf;fg;gl;l Jz;L gpuRuq;fs; %yk; tUifje;jtu;fis njspT gLj;jpaNjhL mJ njhlu;ghf gpd;gw;w Ntz;ba Rfhjhu ghJfhg;G KiwfSk; njspT gLj;jg;gl;lJ. mt;thNw NahfhGwk; fpuhkj;jpy; gytpjg;gl;l r%f tPo;r;rpfs; njhlu;ghf ciuahlg;gl;lNjhL ,e;j fpuhkj;jpy; ,isQu; FOtpd;nraw;ghl;bid tpUj;jp nra;Jf;nfhs;Sjy;> ,sk; jiyikj;Jtk; %yk; fpuhk mgptpUj;jp Ntiyfis nra;jy; njhlu;ghf ,q;F ciuahlg;gl;lJ. ,e;j $l;lj;jpy; 15 ngz;fs; fye;Jf;nfhz;ldu;. 

Jaffna District Fisheries Cooperation Movement Yogapuram Village Meeting was held on 11th October 2020 under the chairmanship of Jaffna District Coordinator Imbanayagam. The participants were briefed on the new corona virus currently spreading and the hygiene practices to be followed in this regard using  leaflets provided by the National Fisheries Solidarity   Movement

The group also discussed various misdeeds in the Yogapuram village, developed youth activities in the Yogapuram village and decided on the future plans of the Yogapuram village through youth leadership. The development activities of the village that can be done through the youth leadership of Yogapuram village were discussed at this meeting. About 15 women attended the event.