Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ශ්‍රී ලාංකික ධීවරයින් 43ක් නිදහස්

2014 පෙබරවාරි 14 12:48 p.m
 es3ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 43ක් ඔවුන්ට අයත්ව තිබු යාත්‍රා 10 ක් ද සමඟ නිදහස් කර තිබේ.මේපිරිස නාවික හමුදාව විසින් යාපනයේ පිහිටි ධීවර හා ජලජසම්පත් සම්බන්ධීකරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත. 2013 වසරේ අගෝස්තුනොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදීදික්වැල්ලත්‍රිකුණාමලය සහ ගන්දර යන ධීවර වරාය වලින් ධීවර කටයුතු සඳහාපිටත්ව ගිය පිරිසක් මෙලෙස නිදහස ලැබු බවත් ඔවුන් මාතරදෙවිනුවර,දික්වැල්ලත්‍රිකුණාමලය සහගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වේ.
43 Sri Lankan Fishers with 10 boats have been released by India. Fishers who were taken in to custody since August 2013 to December 2013 were among them.   
 Lakbima

7 Indian trawlers have been taken in to custody on 12th Feb. by SL Navy, while fishing in Sri Lankan Waters.