Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දීය දැලේ සිටි මෙරට ධීවරයෝ 30ක් නිදහස් / 30 Fishermen will be released From Indian jail

2014 දෙසැම්බර් 17 11.55 a.m සිය අත්අඩංගුවේ සිටින ශී‍්‍ර ලාංකික ධීවරයින් තිස් දෙනෙකු කඩිනමින් නිදහස් කිරීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබෙන අතර ලබන සඳුදාශී‍්‍ර ලංකාවට පිටත්කර එවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ සමග සිය අත්අඩංගුවේ තිබූ ශී‍්‍ර ලාංකික ධීවර යාත‍්‍රා 19ක්ද නිදහස් කිරීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇත.
 Source 
Boat
 India has express the willinness of releasing 30 Sri Lankan fishermen and 19 boats which are taken in to custody with the crew by coast guards. According to the news, they will be released on next Monday.

{according to unofficial sources, Around 70 fishermen and more than 80 Indian trawlers are still in the Sri Lankan custody which are apprehended time to time by Sri Lankan navy}