ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි (දිවයින)
චතුර පමුණුව
යාපනය හමුදා භාරයේ පැවති ඉඩම් නිදහස් කිරීමේ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ කරුණු අනාවරණය කර ඇත.
මේ යටතේ පේසාලෙයි හා වලිකාමම් ප්‍රදේශයේ අක්කර 201 ක් නිදහස් කර ඇත.
ආරක්ෂක හේතූන් මත නිදහස් කිරීමට නොහැකි ඉඩම් කොපමණද යන්න ප්‍රකාශ කළ නොහැකි බව ද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.