Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පෝට් සිටියේ කුරිරු බලපෑම මීගමුවට


බසියාවත්ත ප‍්‍රදේශයේ මුහුදු ඛාදනය

 වැලිකන්දේ මුහුදු ඛාදනය
මෝරවලේ මුහුදු ඛාදනය

කොළඔ පෝට් සිටියේ කුරිරු බලපෑම මීගමු පේරුවෙ බසියාවත්ත වැලිකන්ද මොරවල ප‍්‍රදේශයට බලපා ඇති අතර මෙ ගැන සාමාන්‍ය ජනතාව අදහස් දක්වමින් සදහන් කළේ  "අපිට ජීවත් වෙන්න විදහක් නෑ පෝට් සිටිය හින්ද අපිට කර කියා ගන්න දෙයක් නෑ මෙ පෝට් සිටිය අපි එපා අපේ දරුවන්ට ඉගෙනගන්න කන්න බොන්න විිදිහක් නෑ" යනුවෙන් ඔවුහු සදහන් කළේ ය පෝට් සිටිය ඉදි කිරීමන් මුහුදු ඛාදනය වෙනදාට වැඩී වී ඇති නිසා සාමාන්‍ය ජනතාවගේ දේපල විනාශ මුඛයට ගමන් කොට ඇත.