Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

හපුතලේ ප‍්‍රකාශනය

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යහපත් සමාජයක් සදහා වු තරුණ ව්‍යාපාරය මගින් පරිසරය ආරක්‍ෂා කර එය ඉදිරි පරමරාවන්ට දයාද කරීම උදෙසා පරසරය සහ එහි සියලු සම්පත් ආරක්‍ෂා කර ගැනීම සදහා වු තරුණයින් දිරි ගන්වා ඔවුන් මේ සදහා යොමු කිරීමේ අවැසිතාවයෙන් මෙම හපුතලේ ප‍්‍රකාශනය අත්සන් කොට ප‍්‍රතිඥා දෙන ලදහ.එම අත්සන් සහිත හපුතලේ ප‍්‍රකාශනය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු අවස්ථාවේ කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධිකරක විසින් ජාතික කැදවුම්කාරතුමන් වෙත ප‍්‍රදානය කළ මෙහොතයි