Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Discussion with local leaders in Lupang Ramos

පිලිපීනයේ කෘෂි ගොවි ගම්මානයක් වන ලූපන් රාමෝස් ගම්මානයේ ගොවීන් සමග සංවාදයක් 2019 ඔක්තෝම්බර් 27 වන දින එම ගම්මානයේදී පැවැත්විණි. මේ අවස්ථාව සදහා එම ගම්මානයේ ගොවීන් පිරිසක් සහභාගි වූ අතර මීරියම් නම් කාන්තාව ලූපන් රාමෝස් ඉඩම් අරගලයේ නායිකාව වූවාය. ඇයගේ නිර්භීත හා එඩිතර කතා විලාසය ලූපන් රාමෝස් ඉඩම් අරගලය තවත් බලගැන්වීමට සමත් වූවායැයි අපගේ විශ්වාසය වූහ. ලූපන් රාමෝස් ගොවි ගම්මානයේ ඉතිහාසය, ඇමරිකානුවන් සහ ජපනුන් ඔවුන්ගේ නිජ බිම් අල්ලා ගත් ආකාරයත් ඔවුන්ගේ මුතුන් මිත්තන් ඉඩම් අරගලය වෙනුවෙන් කි‍්‍රයා කළ ආකාරයත් මෙහිදි සාකච්ඡුා කළ අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අරගලවල ඉතිහාසය පිළිබදව අදහස් බෙදා ගන්නා ලදී.