Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022


ඌව පළාතේ ඉඩම් අයිතිය සදහා වු ජනතා සන්ධානයේ එකතුව 2020 ජනවාරි මස 21 මොනරාගල ප‍්‍රජා සංවිධාන සන්සදය ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවේදි ඔවුන් මුහුණ දෙන ගැටලූවල වර්තමාන තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. මෙහිදි තීරණය කර ගත් කරුණු දහයක් සමග ඉදිරියට යෑමට එකග වු බවත් ඒ අදාළ ගැටලූ සම්බන්ධයෙන් එක් එක්නායකයින් ද මෙම අවස්ථාවේදී තෝරා ගන්නා ලදී. අවසාන වශයෙන් ඉදිරි මාස සතර සදහා ක්‍රියාකාරි සැලැස්මක් ඔවුන් විසින් මෙහිදි නිර්මාණ කරන ලදී. මෙම අවස්ථාව සදහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ප‍්‍රැන්සිස් කොස්තා මහතා සම්පත්දායකත්වයෙන් කටයුතු කළහ.