Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Workshop on Rights to information Act


An Educational program on Rights to information was held at Galle district fisheries office on 3rd January 2020. This program was well equipped with lots of knowledge on RTI act during this training program. participants were led to reflect and discuss the in depth meaning of the process of information obtaining from various sources. Both government and private sector which come under the preview. All participants were youth members from Galle district and Mr.Sampath Pushpakumara and Mr.Priyankara Costha conducted the program of the day.
තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් වන අධ්‍යාපනික වැඩසටනක් ගාල්ල දිස්ත‍්‍රික්කයේ දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේදී පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයක් මෙහිදි ලබා දෙන ලදී. එම පනතේ වැදගත්කම, තොරතුරු දැනගැනීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද, තොරතුරු දැනගැනීමේ වැදගත්ම, තොරතුරු දැනගැනීමේ ක‍්‍රියාවලිය, යම් තොරතුරුක් ලබා ගැනීමේ අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග. සම්බන්ධයෙන් මෙහිදි දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සදහා තරුණ නායකයින් සහ කාන්තා නායකයින් සම්බන්ධ වු අතර සම්පත්දායකත්වයෙන් සම්පත් පුෂ්පකුමාර මහතා සහ ප‍්‍රියංකර කොස්තා මහතා සම්බන්ධ වූහ.