Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කාන්තාවන්ගේ ජිවනෝපාය නගා සිටුවීමට උපකරණ හා සතුන් ලබා දීම, the livelihood upliftment of housewives in Puttalum District

 

ගෘහමූලික කාන්තාවන් 15 දෙනෙකු තවත් කාන්තාවන් 05 වෙත උපකරණ හා සතුන් ලබා දීම 2020 ඔක්තෝම්බර් මස 21 වන දින පුත්තලම් දිස්ති‍්‍රක් ධිවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්විණි

පුත්තලම් දිස්ති‍්‍රක් ගෘහමූලික කාන්තාවන්ගේ ජිවනෝපාය නගා සිටුවිමේ අරමුණින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය නිරන්තරයෙන්ම කාන්තාවන් හා සම්බන්ධ වී කටයුතු කරයි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් බලසතු කරනවා මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ද බලසතු කිරීම ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යභාර්යකි.

කාන්තාව්නගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නගා ඉදිරියට යා හැකි ඉදිරි පියවර නිර්මාණ කිරීමට ඔවුන්ගේ ආර්ථික බලසතු කිරීම අනිවාර්යෙන්ම කළ යුතු කාර්යකි. ඒ බව වටහා ගත් ජතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය පුත්තලම් දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා අත්වැල් බැදගනිමින් ගෘහමූලික කාන්තාවන් 15 දෙනෙකු තවත් කාන්තාවන් 05 වෙත උපකරණ හා සතුන් ලබා දීම 2020 ඔක්තෝම්බර් මස 21 වන දින පුත්තලම් දිස්ති‍්‍රක් ධිවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්විණි   

 

මෙම අවස්ථාව සදහා ජතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා ද එම සංවිධානයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද එම සංවිධානයේ ජනතාව සහ ජනතාව අතර සාමය සහ සන්හිදියාව ගොඩනැගීමේ සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද පුත්තලම් දිස්ති‍්‍රක් සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා ද පුත්තලම් දිස්ති‍්‍රක් සජිවිකා නෆ්රා මහත්මිය ද ස්වේච්ඡුාවෙන් කටයුතු කරන සියදත් මහතා ද කරුවලගස්වැව සම්බන්ධිකාරික ඒ.ඒ ජයවතී මහත්මිය ද කල්පිටිය ප‍්‍රදේශයේ සම්බන්ධිකාරක පද්මනාදන් මහතා ද මෙම අවස්ථාව සදහා සම්බන්ධ වූහ. සාමාන්‍යයෙන් පුත්තලම් දිස්ති‍්‍රක්කයේ සත්ත්ව පාලනය යටතේ එළුවන් හා කුකුළන් පාලනය කරන අතර කරවල නිෂ්පාදනය ද සුලභ කර්මාන්තයකි, එමෙන්ම කොහු නිෂ්පාදනය ද නිමි ඇදුම් විකිණීම ද දක්නට ලැබේ, මෙම රැුකියා සදහා අතදීමක් වශයෙන් පුත්තලම් දිස්ති‍්‍රක් ගෘහමූලික කාන්තාවන්ගේ ජිවනෝපාය සංවර්ධනය සදහා මෙම උපකරණ හා සතුන් ලබා දීම සිදු කරන ලදී

Empowering the fundamental rights of women and empowering them to uplift their livelihood is a significant role of the women's movement of the National Fisheries Solidarity Movement.  Realizing this task, the National Fisheries Solidarity Movement provided livelihood assistance to 15 women headed households and selected 05 women leaders in the Puttlam District on October 21, 2020. The event was held at the Puttalum District Fisheries Office.

In the Puttalam District, women are engaged in fishing, animal husbandry such as goat and poultry. They are also involved in coir industry’ dress making and production of dry fish. 

In order to empower the livelihood of women, equipment’s and animals were given to improve their livelihoods through these industries. Today, Puttlaum Rural Women's Committees create district women's activities and encourage women's income streams. The main objective of this program was to create a self-sufficient by raising the income level of the housewife in Puttlam. 

Mr.Herman Kumara, Convener of the National Fisheries Solidarity Movement, Mrs. Lavina Hasanthi, Women's Affairs Coordinator of the National Fisheries Cooperation Movement, Mr.Anthony Jesudasan, Coordinator of Peace and Reconciliation for the People, Mr. Loyel Peries, Volunteer Mr. Siyadath, Coordinator of the Puttalum District, Mrs. A. Jayawathi Coordinator for Karuwalagaswewa, community mobilizer for Puttlam, Miss Nafra  were also present on the occasion.