Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Dry-ration program ,දිනෙන් දින කඩා වැටෙන ජන දිවියට මානුෂියත්වයේ දෑත

 The fact that Pandemic has created an impact for people in every corner of the world is well known.  The biggest impact has been faced to the most marginalized people in the community. There is a destruction of every sector of the country. National Fisheries Solidarity Movement with the collaboration of partner organizations has been attempting to assist the affected people. According to this process, Ampara District Fisherie Solidarity Movement provided dry-ration for 20 people in Ashrop Nagar on 15 November 2020. Mr. Kalandara Issadeen, District Coordinator of Ampara District Fisheries Solidarity initiated in providing dry-ration.  
කොවිඞ් 19 ව්‍යාප්ත වීමත් සමග සාමාන්‍ය ජනතාවගේ ජන දිවිය අවුලෙන් අවුලට පත්ව ඇති බව නොරසහකි. කෙසේ හෝ එදා වේල සරිකරගන්නා ඔවුන්ට මෙම වසංගත තත්ත්වය නිසා තම එදිනෙදා මූලික වුවමනා වුවත් සපුරා ගැනීමට නොහැකිව ඇත. පවුලේ සංඛ්‍යාව වැඩි පවුල් මෙම තත්ත්වයට සෘජු ලෙස මුහුණ දෙති. කෙසේ වුවත් ජනතාවගේ ජන දිවියට සුළුවෙන් හෝ දායක වීමට අම්පාර දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරය කටයුතු කළ අතර ඒ අනුව 2020 නොවැම්බර් මස 15 වන දින අශ්රොෆ් නගර් ගම්මානයේ 20 පමණ ජනතාවට වියළි සලාක ප‍්‍රදානය කර ඇත. මෙම අවස්ථාව සදහා අම්පාර දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක ඉසයිඩින් මහතා ද සම්බන්ධ වූහ.