Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතාවය විසින් සංවිධානය කළ රුධිර පාරවිලනය කදවුර

 

පැතිර යන නව කොරෝනා වෛරසය හමුවේ ඉතාමත් ඉක්මන්ව පවතින රුධිර හිගය පදනම් කරගෙන හා රුධිරය ලබා දීම කාලීන අවශ්‍යතාවයක් යැයි සලකා යාපනයේ දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යෘපාරයට අයත් තරුණ කණ්ඩායම විසින් 2020 නොවැම්බර් මස 07 වන දින එම කාර්යාලයේ දී සංවිධානය කළහ. 

ඇත්ත වශත්‍යන්ම පැතිර යන නව කොරෝනා වෛරසය නිසා ජාතික වශයෙන් රුධිර පාරවිලනය සීමා වී ඇති මෙවන් වකවානුවක එම තරරණ තරුණියන් විසින් රුධිරය ලබා දීම උදෙසා කටයුතු කිරීම අගය කළ යුතු කරුණකි. මෙය හුදෙක් යම් කාර්යයක් පමණක් නොව ජාතික වශයෙන් කාලීන යුතුකමක් වශයෙන් සදහන් කළ හැක. මෙම කර්තෘව්‍යය සාර්ථක කරගැනීමට මෙහෙය වු යාපනය දිස්ති‍්‍රක් සහයෝගිතාවය ද අගය කළ යුතුය එමෙන්ම මෙම රුධිර පාරවිලනය මධ්‍යස්ථානය සදහා 70 වඩා අධික පරිසක් සහභාගි වූ බව ඔවුහු සදහන් කළහ.