Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පුත්තලම් දිස්ති‍්‍රක්කයේ මධුරන්කුලිය පල්ලිවසප්පාඩු ගෘහමූලික කාන්තාවන් වෙත ජිවනෝපාධාර ලබා දීම, Livelihood assistance for Puttlam women

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් පුත්තලම් දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පල්ලිවසප්පාඩු ගෘහමූලික කාන්තාවන් 04 ක් වෙත ඔවුන්ගේ ජිවනෝපාය නන්වාලීම උදෙසා පැළ හා වෙනත් භාණ්ඩ ලබා දීම 2020 නොවැම්බර් මස 01 වන දින  පුත්තලමේ සහ පාලවි යන ප‍්‍රදේශවලදී ලබා දෙන ලදී. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් කාන්තාවන්ගේ මෙන්ම ගෘහමූලික කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා ජිවනෝපාය නන්වාලීම උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර ගෘහමූලික කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය නන්වලීම උදෙසා ජිවනෝපාධාර ලබා දීම සිදු කරයි. කාන්තාවන් අයිතිවාසිකම් තුළින් බලසතු කරන අතර ඔවුන්ගේ ආර්ථීකය ද බල ගන්වා ඔවුන්ට ජිවනෝපාය සංවර්ධනය සදහා දායක වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2020 නොවැම්බර් 01 වන දින  පුත්තලමේ සහ පාලවි ප‍්‍රදේශවලදී ගෘහමූලික කාන්තාවන් 05 වෙත ජිවනෝපාධාර ලබා දීම පුත්තලම් දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා නෆ්රා මහත්මිය ද ස්වෙච්ඡා සහයක සියාජ් ද සම්බන්ධ වූහ.
 
Puttlam District Fisheries Solidarity with the direction of National Fisheries Solidarity Movement provided livelihood assistance for selected five women in Palavi on 1st November 2020. Women section of National Fisheries Solidarity Movement is implementing a program to support the women and women headed families in order to enhance the economy of them. It provides assistance to develop the existing small scale business or start new business. This program is conducting as a part of the program which is implemented to empower the women. Mrs. Nufra, Animator and Mr. Siyaj, Volunteer of the organization organized the event following the instruction of the health sector.