Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

වියනාගිපුරම් සහ කන්නගිපුරම් ජනතාවට වියළි ආහාර බෙදා දීම

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විනයාගපුරම් සහ කන්නගිපුරම් ගම්මානයේ 40 වෙත වියළි ආහාර ලබා දීම 2020 නොවැම්බර් මස 26 වන දින අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ද සජිවක කන්නන් මහතා ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ. පැතිර නව කොරෝනා වෛරසය තත්ත්වය හමුවේ ස්වකීය රැකියාව අහිමි වී ආර්ථික දුෂ්කරතාවලට ලක් වී සිටින ජනතාව වෙනුවෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මූල්‍ය අනුග්‍රහයෙන් සිදු විය.