Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරු පළාත් හිටපු කාන්තා ඇමතිනි ආනන්ති ශෂිධරන් මහත්මිය සහ එන්.වී.සුබ්‍රමනියම් මහතා සමඟ කළ සාකච්ඡාව


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තඩ්සාජනි මෙනවිය සහ එම ව්‍යාපාරයේ තරණයින් කිහිපදෙනෙකු විසින් උතුරු පළාත් හිටපු කාන්තා ඇමතිනි ආනන්ති ශෂිධරන් මහත්මිය සහ එන්.වී සුබ්‍රමනියම් මහතා සමඟ සාකච්ඡාවක් 2021 ජනවාරි 08 වන දින සිදු කළහ. මෙම අවස්ථාවෙදී උතුරු පළාත් ධීවරයින් මුහුණ දෙන ධීවර ගැටලු සම්බන්ධයෙන් ඔවුන් වැඩි දුරටත් දැනුවත් කළ අතර විශේෂයෙන් ඉන්දියානු සක්‍රමණික ධීවර ගැටලුව තහනම් ආම්පන්න භාවිතය සහ සන්ක්‍රාන්තික යුක්තිය තවමත් ක්‍රියාත්මක නොවීම හා කාන්තා ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ.