Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තරුණ හමුව, திருகோணமலை மாவட்ட இளைஞர்கள் சந்திப்பு

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් සඳහා නායකත්වය පුහුණුවක් 2021 පෙබරවාරි 13 වන දින පැවැත්විණි. තරුණ තරුණයින්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම අරමුණ කරගෙන පැවැත්විණ. මෙම අවස්ථාව සදහා සම්පත්දායකත්වය මාධ්‍යවේදී ලක්මාල් ගමගේ විසින් දැක්වු අතර එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක රහීම් මහතා සම්බන්ධ විය.

Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpd; jpUNfhzkiy khtl;l Njrpa kPdt xj;Jiog;G ,af;f ,isQu; AtjpfSf;fhd jiyikj;Jt gapw;rp xd;W 2021.khrp 13k; jpfjp ,lk; ngw;wJ. ,isQu; Atjpfspd; jiyikj;Jt Mw;wy;fis tpUj;jp nra;Ak; Nehf;Fld; ,lk; ngw;wJ. ,e;j re;ju;g;gj;jpy; tsthsu;fshf Clftpayhsu; jpU. yf;khy; fkNf fye;Jf;nfhz;lNjhL ,e;j ,af;fj;jp;d; ,izg;ghsuhd jpU. w`Pk; mtu;fs; fye;Jf; nfhz;lhu;.