Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම් දිස්ත්‍රික් තරුණ ව්‍යාපාරයේ මහ සභාව

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අයත් තරුණ ව්‍යාපාරයේ මහ සභාව 2021 පෙබරවාරි මස 12 වන දින මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්වෙණි. මෙම තරණ හමුවේදී ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර අපද්‍රව්‍ය කළමනාකරණය සහ නීල ආර්ථිකය සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුර සාකච්ඡා වූහ. මෙම අවස්ථාව සදහා මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා ද කාන්තා සම්බන්ධිකාරිකා ප්‍රියන්තා මහත්මිය සම්බන්ධ වූවා ය.