Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික්කයේ තෛයිපොන්ගල් උත්සවය නිමිත්තෙන් තරුණ තරුණයින් අතර සන්හිදියා වැඩසටහන

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් අතර තෛයිපොන්ගල් උත්සවය නිමෙත්තෙන් තරුණ තරුණියන් අතර සන්හිදියාව සහයෝගය වර්ධනය ඇති කිරීම සඳහා වැඩසයහනක් 2021 පෙබරවාරි 21 වන දින බුලියන් අම්මාන් පන්සලේදී තරුණ තරුණියන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා කවඩාපිට්ටි කේෂත්‍ර නිලධාරි කෝකුලන් මහතා අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතාගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් පැවැත්විණි මෙම අව්සථාවේදී තරුණ තරුණියන් අතර සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණෙන් විවිධ ක්‍රියාකාරකම් සිදු කළ අතර පැළ රෝපණ ක්‍රියාවලියක් ද සිදු විය.