Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් තරුණ නායකත්ව පුහුණුව

සමාජයේ අත්‍යාවශ්‍ය කාරණාවලදී තරුණයා නායකත්වය හා පෙරමුණ ගත යුතුය. එසේ නායකත්වය ගැනීමට තරුණ නායකත්ව ගුණාංගවලින් සම්පූර්ණ විය යුතුය.   තරුණයා නායකත්ව ගුණාංගවලින් සන්නද්ධ කිරීමේ අරමුණින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් දිස්ත්‍රික් තරුණ නායකත්ව පුහුණුව 2021 පෙබරවාරි මස 07 වන දින මෙම තරුණ නායකත්ව පුහුණු සදහා තරුණ තරුණියන් 21 පමණ කිලිනොච්චි දිස්ත්‍රික් තරුණ සංගමයේ තරුණ තරුණයින්ගේ සහභාගිත්වයෙන් ජයපුරම් පූන්කිරෛයි ශාලාවේදී පැවැත්වුණි සහභාගි වු අතර  ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තතී ජේසුදාසන් මහතා  සම්පත්දායකත්වයෙන්  සහයෝගය දක්වන ලදී.