Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ශ්‍රී විමුක්ති තරුණ කැළගේ රුක් රෝපණ ව්‍යායාමය

 

තරුණයන් පරිසරය කෙරෙහි ආදරය වීම ඇලුම් වීම අගය කොට ප්‍රශංසා කළ යුතු කරුණකි ගසක් වවනවා වෙනුවට ගසක් බිම දමන මෙවන් කාලයක ශ්‍රී විමුක්ති තරුණ කැළ විසින් සමාජයට ලබා දුන් ආදරශය අගය කළ යුතුය සෑම විටම සමාජ වෙනසක් සඳහා ම ක්‍රියාත්මක වන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ක්‍රියාකාරිත්වය අනුව යමින් මීගමුව වැනි ජනාකීර්ණ පරිසරයක් හරිත වර්ණයෙන් සරසන්නට මීගමුව ශ්‍රී විමුක්ති තරුණ කැළ ගත් වීර්ය අගය කළ යුතුය. මේ සඳහා තරුණ කැළ දිරිමත් කළ තරුණ කටයුතු සම්බන්ධිකාරක වින්සන් ප්‍රනාන්දු මහතාට ද ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සම්බන්ධිකාරිකා සුබාෂිනි මෙනවියට ස්තූතිය පුද කළ යුතුය.