Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සමන්තුරෙයි ප්‍රාදේශීය තරුණ තරුණියන් සමඟ අම්පාර දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරිත්වය රැස්වීම

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ සංවිධානය පුළුල් කිරීම සඳහා සමන්තුරෛයි තරුණ ව්‍යාපාරය සමඟ සාකච්ඡාවක් 2021 පෙබරවාරි 21 වන දින පවත්වන ලදී. මෙම අවස්ථාවේදී ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කටයුතු සමඟ බද්ධ වෙමින් කටයුතු කරන අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ක්‍රියාකාරිත්වය සමඟ බද්ධ වෙමින් කටයුතු කරන්නට සමන්තුරෛයි තරුණ සංවිධානය සමඟ එකඟතාවයට පැමිණීම මෙහිදි සිදු විය. මෙම අවස්ථාව සඳහා පරිසර හා සමාජ  වෙනසක් සඳහා වු තරුණ ව්‍යෘපාරයේ ලේකම්වරයා වන ඉජාස් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.