Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් පොතුවිල් ප්‍රාදේශීය එකතුව

 

ඉඩම් ගැටලු බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් අම්පාර දිස්ත්‍රික්කය හැඳින්විය හැක. මෙම ඉඩම් ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා 2021 පෙබරවාරි 15 වන දින අම්පාර දිස්ත්‍රික් පොතුවිල් ඉඩම් එකතුවේ සම්මන්ත්‍රණය පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය සඳහා පොතුවිල් ප්‍රදේශයේ සිවිල් සංවිධානවල නායකයින් මෙන් ම ධීවර නායකයින් ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ ස්වකීය ඉඩම් ගැටලු නිරාකරණය ගැනීම උදෙසා ඉතා වටිනා නීති උපදෙස් මෙහිදි ඔවුන්ට ලැබීම සුවිශේෂ කරුණක් වශයෙන් සඳහන් කළ හැක.