Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධත්‍යන් බිම් ම්ටටමේ සාකච්ඡාව

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් වන වැදගත් කථිකාවතක් 2021 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා යාපන විශ්වවිද්‍යාලයේ සිසුන් කථිකාචාර්යවරුන් රජයේ නිලධාරීන් ධීවර සංවිධානවල නායකයින් ප්‍රජා සංවිධානවල නායකයින් මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ මෙම සාකච්ඡාවේ දී ධීවර ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් රජයට කරුණු ඉදිරිපත් කිරීම පිළාිබදව දැඩිව සාකච්ඡා වූහ.