Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපු දිස්ත්‍රික් කෝප්පවේලි පාසලේ දී පැළ සිටුවීම


 මඩකලපු ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කෝප්පවේලි පාසලේදී පැළ සිටුවීමේ ක්‍රියාවලියක් 2021 පෙබරවාරි 21 වන දින පැවැත්විණ මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් කිහිපදෙකෙු සම්බන්ධ වී පැළ සිටුවීමේ කාර්යයට සහයෝගය දැක්වූහ.