Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තිය හා ධීවර ප්‍රතිපත්තිය පිළිබදව ජනතාව අවදි කිරීම

 

ධීවර ඇතුළු අනෙකුත් කේෂත්‍රවල රැකියාවේ නිරත වන ජනතාවගේ අයිතිවාසිකම් හා සුරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ලෙස ලේඛන ගත වු ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් 2020 පෙබරවාරි මස 09 වන දින පැවැත්වු අතර එමෙන්ම ධීවර කර්මාන්තය සදහා තිරසර ධීවර ප්‍රතිපත්තියක අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදි දැනුවත් කළහ.  මෙම අවස්ථාව සදහා ධීවර සංගම්වල නායකයින් ද පළාත් සභාවේ හා ප්‍රාදේශීය සභාවේ සිටි සාමාජාකයින් ද මුලතිව් දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක ප්‍රරතාස් මහතා සම්බන්ධ වූහ.