Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ මාඑළි කන්දේ කළ වගා සන්ග්‍රාමය


පැළයක් සිටුවා පරිසරය ආරක්‍ෂා කිරීමට වෙහෙසෙන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජ වෙනසක් සදහා වු තරුණ ව්‍යාපාරය විසින් 73 ජාතික නිදහස් දිනයට සමගාමීව පැළ සිටුවා ලබා දුන් ආදර්ශය අති විශාලය. සංවිධානයක් ලෙස පරිසරයට දක්වන ආදරය ලෙන්ගතුකම හා මිතුරුකම හේතුවෙන් කුරුණෑගල ප්‍රජා ශක්ති සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක සම්පත් සන්ජීව මහතා ප්‍රමුඛ සංවිධානයේ සාමාජාකත්වය විසින් කුරුණෑගල මාඑළිය කන්දේදී තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් සහ අජිත් රූපසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලදී. පරිසරය ආරක්ෂා කිරීම පිළිබදව විශාල පාඩමක් තරුණ දුවාදරුවන්ට මේ හරහා ලබා දීමට සංවිධානයේ සම්බන්ධීකාරකත්වය කටයුතු කිරීම පැසසුම් කටයුතුය.