Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් කොකිලායි කාන්තාවන් දැනුවත් කිරීම

 

මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විසින් කෝකිලායි කාන්තාවන් සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කම්කරු ප්‍රඥප්තිය සම්බන්ධයෙන් හා නීල ආර්ථිකය පිළිබඳව දැනුවත් කිරීම 2021 පෙබරවාරි 11 වන දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මුලතිව් කෝකිලායි ගම්මානයේ කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වූහ මුලතිව් දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක පරතාස් මෙම අවස්ථාව සඳහා සම්පත්දායකත්වය සපයන ලදී.