Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික්කයේ සෙල්වපුරම් හි නායකත්ව පුහුණුව

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මුලතිව් දිස්ත්‍රික් සහයෝගිතා ව්‍යාපාරය විසින් මුලතව් දිස්ත්‍රික් තරුණ තරුණයන්ගේ නායකත්ව කුලසතා වර්ධනය කර ගැනීම සදහා නායකත්ව පුහුණු වැඩසහනක් 2021 පෙබරවාරි 21 වන දින මුලතිව් දිස්ත්‍රික්කයේ සෙල්වපුරම් හි පැවැත්විණ මෙම අවස්ථාවට තරුණ තරුණියන් 33 දෙනෙකු සහභාගි වූහ. මෙම නායකත්ව පුහුණුව සඳහා සම්පත්දායකත්වය දැක්වූයේ අරුමේනයකම් ලන්සියා සහ අරුමායිතුරයි කයතිරි යන අය විසින් වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක ප්‍රතාස් මහතා ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.