Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුතුහර ළමා හා තරුණ හමුව

 

කළුතර ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ළමා හා තරුණ මුතුහර සමාජය 2021 පෙබරවාරි 22 වන දින පැවැත්විණි එම අවස්ථාව සඳහා විශාල වශයෙන් ළමුන් හා තරුණ පිරිසක් සම්බන්ධ වු අතර කළුතර දිස්ත්‍රික්කයේ ඉදිරි තරුණ හා ළමා වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හා ඉදිරි වැඩ සැපසුම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා දමයන්ති මහත්මිය සම්බන්ධ වූවා ය.