Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම් දිස්ත්‍රික්කයේ නේසෙක්කරාම් පුරවැසි කමිටු රැස්වීම

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නේසෙක්කරාම් පුරවැසි කමිටු රැස්වීම 2021 පෙබරවාරි 20 වන දින එම කාර්යාලයේ දී පැවැත්විණි මෙහිදි ගම්මාන මට්ටමින් පවතින නිවාස ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. ඇත්ත වශයෙන් ගම්මානයක් වශයෙන් ගමේ ජනතාව විදින ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කර අවශ්‍යය පියවර ගැනීම අතිශය වැදගත් කරුණකි මෙම අවස්ථාව සඳහා පුද්ගලයින් 25 දෙනෙකු සහ මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා ද සහභාගි වූහ.