Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පොතුවිල් ප්‍රාදේශීය සභා සභාපතිවරයා සමඟ සංවාදය

           

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නිලධාරීන් තරුණ ක්‍රියාකාරීන් ජාතික වෘත්තීය සමිති සංවිධානයේ නිලධාරීන් එම් ජමල්ඩීන් මහතා පොතුවිල් ප්‍රාදේශීය සභා සභාපතිවරයා වන එම් එච් අබ්ඩුල් මහතා සමඟ සාකච්ඡාවක් 2021 පෙබරවාරි 22 වන එම ප්‍රදේශීය සභාවේදී පැවැත්විණි. ධීවරයින් සහ ආගමික සහජීවනය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව මෙහිදි සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදි දැනුවත් කරන ලදී.