Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

IDEA ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාධාර ලබා දුන් කාන්තාවන්ගේ වර්මාන තත්ත්වය සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාව


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන IDEA ව්‍යාපෘතිය යටතේ 2019/2020 වර්ෂය සඳහා මඩකලපුව ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් සර්වෝදනගර්, උරුගාමම් කෝප්පවේලි, පුල්ලුමලෛයි කාන්තාවන් සඳහා ස්වකීය ජීවන මාර්ගය සංවර්ධනය සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් ලබා දුන් ජීවනෝපාධාර ලබා ගත් කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බෑමටකට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය සහ ඇන්තනී ජේසුදාසන් මහතා සම්බන්ධ වූවාය.