Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පුත්තලම් දිස්ත්‍රික් කාන්තා ජීවනෝපාය වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවැත්වු ප්‍රදර්ශනය හා විකිණිම

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය හරහා පුත්තලම් දිස්ත්‍රික්කයේ තෝරා ගත් කාන්තාවන්ගේ පවුල්වල ජීවනෝපාය උසස් කිරීමේ අරමුණින් කාන්තාවන් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ප්‍රදර්ශන හා අලෙවිය 2021 පෙබරවාරි 26 දින ප්‍රදීපාගාරය අසල පුත්තලම් දිස්ත්‍රික් කාන්තා සංගමයේ සම්බන්ධිකාරක ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් නගර සභෘවේ සභාපති බුටල්වි සාධා නගර සභා සාමාජිකයින් වන සියාන් සහ රනීස් පුත්තලම් දිස්ත්‍රික් පොදු පෙරමුණ සංවිධායක අරුස් ලෙබ්බා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තනී ජේසුදාසන් මහතා සහ ජාතික කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.