Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය, මීගමුව මහ නගර සභාව හා ජන තාක්‍ෂණය මඟින් දියත් කළ දැනුවත් කිරීම

 

කලපුවට කසල බැහැර කිරීම කසල කළමනාකරණය පරිසරය සුරක්‍ෂිත කිරීම වැනි පරිසරය හා සමීප කරණු කාරණා පිළිබඳව 2021 මාර්තු 02 වන දින තෝරා ගත් පවුල් 100 තරුණ ළමුන් හරහා දැන්වත් කිරීමේ වැඩසටහනක්  මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය මීගමුව මහ නගර සභාව හා ජන තාක්‍ෂණය මඟින් දියත් කරන ලදී .