Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම් දිස්ත්‍රික්කයේ නිවාස සැලසුම් පිළිබඳව ගැටලුව, மன்னார் மாவட்டத்தில் வீட்டுத்திட்டம் தொடர்பான பிரச்சினை

නෛසෙක්කාරම් පුරවැසි කමිවුවේ තීරණ කළ පරිදි මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් මන්නාරම් ජනතාවගේ ඉඩම් හා නිවාස සැලසුම් සම්බන්ධයෙන් මතු වු ගැටලු සම්බන්ධයෙන් මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් 2021 මාර්තු මස 05 වන දින මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යලය ඉදිරිපට පැවති අතර ඉල්ලීම් ඇතුළත් පෙත්සමක් ඉන්පසුව මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත බාර දෙන ලදී.
நேசக்கரம் பிரஜைகள் குழு தீர்மானித்தப்படி மன்னார் மாவட்ட மீனவ ஒத்துழப்பு இயக்கம் மூலம் மன்னார் மக்களின் காணி மற்றும் வீட்டுத்திட்டம் சம்பந்தமாக ஏற்பட்டுள்ள பிரச்சினை தொடர்பாக மன்னார் மாவட்ட செயலாளர் அலுவலகத்தின் முன்னால் ஆர்ப்பாட்டம் ஒன்று 2021.03.05ம் திகதி நடாத்தப்பட்டதோடு கோரிக்கைகளை உள்ளடக்கிய மகஜர் ஒன்று மாவட்ட செயலாளருக்கு கையளிக்கப்பட்டது.