Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන ජනතාව හා සිවිල් සංවිධාන නියෝජතයින් කළ සාකච්ඡාව, Village meeting in Ampara (2021.04.07)

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ආලේඩිවම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්නගිපුරම් හා කවඩාපිට්ටි යන ගම්මානවල ජනතාව සමඟ ගම්මාන මට්ටමේ සාකච්ඡෘවක් 2021 අප්‍රියෙල් මස 07 වන දින පැවැත්වුණි. මෙම සාකච්ඡාවේදී කන්නගිපුරම් හා කවඩාපිට්ටි ගම්මානවල ජනතාව මුහුණ දෙන කම්කටොළු සම්බ්ධයෙන් සාකච්ඡා විය. මෙහිදි ජල ගැටලුව කාන්නාවන් මුහුණ දෙන ගැටලු ක්‍ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු අලි මිනිස් ගැටලුම් සෞඛ්‍යමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදි මේ සම්බන්ධයෙන් වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කළේය මෙම අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරිවරයා විදුහල්පතිවරයා සෞඛ්‍ය නිලධාරිවරයා සහ සිවිල් සංවිධානවල නිලධාරින් ද සම්බන්ධ වූහ.

Ampara District Fisheries Solidarity organized a meeting with the people in Kannagipuram and Kawadipitti of Aliyadiwemmbu divisional secretariat division on 7 April 2021. It focused the issues of the people above two villages in the meeting. The issues of drinking water, micro credit loans, conflict between human beings and elephants were discussed in the meeting  on 7 April 2021.The report was handed over to the   District Secretary regard of this.   The village officer, principle, health officer and representatives of civil society organization participated in the meeting.