Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය, අඩිකාරි කඳවුරේ ජනතාව සමඟ පැවති සාකච්ඡාව,யாழ் மாவட்ட அதிகாரி முகாம் மக்களுடன் நடாத்திய உரையாடல் (2021.04.15)

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අඩිකාරි කඳවුරේ ජනතාව තවමත් මුහුණ දෙන ඉඩම් ගටලු සහ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමෙන් ඇති වු අපහසුතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම 2021 අප්‍රියෙල් මස 15 වන දින එම කඳවුරේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී දැනට ප්‍රජාවක් වශයෙන් ඔවුන් සියලු මෙම ගැටලු කඩිනමින් නිරාකරණය කරගන්නා ආකාරය පිළිබඳව  මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා සහ චිත්‍රා මෙනවිය ද සම්බන්ධ වූහ.
தேசிய மீனவ ஒத்;துழைப்பு இயக்கத்தின் யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் அதிகாரி முகாம் மக்கள் முகம் கொடுக்கும் காணி பிரச்சினைகள் மற்றும் நுண்கடன் பிரச்சினைகள் தொடர்பாக 2021.04.15ம் திகதி அந்த முகாமில் கலந்துரையாடப்பட்டது. இந்த உரையாடலில் தற்போது காணப்படும் பிரச்சினைகளுக்கு தீர்வு காணப்;படுவதாக உரையாடப்பட்டது. இந்த நிகழ்ச்சியில் யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு. இன்பநாயகம் மற்றும் செல்வி. சித்திரா கலந்துக் கொண்டனர்.